EPS-TOPIK
Korea රැකියා සිහිනයට අවශ්‍ය භාෂා දැනුම, model papers සහ exam techniques.
ශ්‍රී ලංකාවේ සිට කොරියානු භාෂාව නිවැරදිව ඉගෙන ගන්න. EPS-TOPIK, school classes සහ online learning—ඔබේ කොරියානු සිහිනයට සම්පූර්ණ මඟපෙන්වීමක්.
Learn with confidence
Live · Online · Recorded lessons

ඔබේ ඉලක්කයට සහ දැනුම් මට්ටමට ගැළපෙන class එක තෝරන්න. මුල සිට exam level එක දක්වා පියවරෙන් පියවර.
Korea රැකියා සිහිනයට අවශ්‍ය භාෂා දැනුම, model papers සහ exam techniques.
ඕනෑම තැනක සිට live සහ recorded lessons සමඟ flexible learning.
Grade 6–11 සිසුන් සඳහා syllabus-based Korean language classes.
Sejong Academy යනු භාෂාව පමණක් නොව කොරියානු සංස්කෘතිය, විශ්වාසය සහ ඔබේ අනාගතය ගොඩනඟන learning space එකක්. සරල පැහැදිලි ඉගැන්වීම්, නිරන්තර පුහුණුව සහ පුද්ගලික මඟපෙන්වීම අපගේ පදනමයි.
Practice, feedback and clear direction build confident learners. Every lesson is designed around real progress.
New class announcements will appear here.
Simple steps. Clear direction. Continuous support until you reach your goal.
Select the learning path that matches your goal.
Create your student account in a few minutes.
Join live classes and access your materials.
Build the confidence to achieve your dream.